About Us



ඔබගේ සේවා ස්ථානයට , ව්‍යාපාරයට හෝ ඕනෑම අවශ්‍යතාවයක් සදහා වාණිජමය ලකුණු (logos) දැන් අප වෙතින් ඉතා අඩු මුදලකට..!! 
ශ්‍රී ලංකාව තුල මෙම logo නිර්මාණය සදහා ඉතා විශාල මුදලක් වියදම් වන බව නොරහසකි දැන් අප වෙතින් ඔබට රු:500 සිට ඔබට අවශ්‍ය logo නිර්මාණ කරගත හැකිය..!!

ඔබගේ සිතැගි පරිදි 2D හෝ 3D ලෙස මෙම නිර්මාණයන් ලබාගත හැකි අතර සේවාවේ සාම්පල ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් ගෙවිය හැකිය..!! ඉල්ලුම් කර දින දෙකක් අවසානයේදී මෙම නිර්මාණ ඔබ වෙත ලබාදෙනු ලබයි..!!

logolk වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා..!!

logo එකක් කියන්නේ මේ වනවිට තරගකාරී ලෝකයේ ඉදිරියට යන්න ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වන දෙයක් ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සදහා මෙම logo ඉතා වැදගත් වේ සමාජය අතරට යෑමට හෝ තම නිෂ්පාදන ජනතාව අතරට ගෙනයාමට මෙය ඉතා වැදගත් එම නිසා ඔබගේ බ්ලොග් එකට , වෙබ් එකට , සේවාස්ථානයට , ලිපි සදහා අවශ්‍ය වන වාණිජමය තත්වයේ logos අපවෙතින් ඉතා අඩු මුදලට මිලදී ගැනීමට හැකියාව තියෙනවා ඔබගේ කැමැත්තට අනුව මෙම නිර්මාණ කරගත හැකි අතර ඔබ වෙත එවන නිර්මාණ ඔබගේ සිතැගි පරිදි වෙනස් කර නිර්මාණය කරදීමටද කටයුතු කරනවා logos සදහා ලංකාව තුල අධික වියදමක් වැය වන බැවින් fiverr , odesk හි දෙවසරක් ලද පන්නරය තුලින් ඔබ සදහා මේ කටයුතු සූදානම් කර තිබෙනවා..!!ඔබ මෙම logo ඇණවුම් කර දින දෙකක් ඇතුලත ඔබට සාම්පල ලබාදෙයි එහිදී ඔබට අවශ්‍ය වෙතොත් එය වෙනස් කර නිර්මාණය කර දීමට කටයුතු කරනු ලැබේ..!!

අපිව සම්බන්ධ කරගන්න - Ishan Kawinda , Tharindu Jayasanka 

දුරකථන අංක - 0776466751 , 0710401417

ඔබට රු : 500 සිට ඉහලට මෙම නිර්මාණ කරගත හැකි අතර බ්ලොග් සදහා පමණක් රු:200 ක් මුදලක් අය කරයි එසේ කරනුයේ බ්ලොග් ලියන්නන් හට හැකි පමණට අත හිත දිය යුතු නිසාය..!!

බ්ලොග් logo සාම්පලයක් 






 ඔබ විසින් නිර්මාණය කරගන්නා ලද logo හි සාම්පල ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් ගෙවිය හැකි අතර ඉන්පසු ඔබගේ නිර්මාණය ලබාගත හැකිය...

මුදල් සම්පත් බැංකුවේ - 103542287427යන ගිණුමට හර කල යුතුය ඉන්පසු අප විසින් විමසා බැලීමෙන් හෝ ඔබ විසින් එම රිසිට් පත අප වෙත එවීමෙන් පසුව ඔබගේ logo ඔබවෙත ලබාදෙනු ලබයි..!

එසේත් නොමැතිනම් අපගේ paypal ගිණුමට මුදල් හැර කිරීමෙන් පහසුවෙන් ඔබගේ logo ලබාගත හැකිය
- neolanka10@yahoo.com

මේ වන විට ලොවපුරා Fiverr,Odesk මිලදීගන්නන් හට logos 500 කට වඩා අලෙවි කර ඇති අතර විවිධ බ්ලොග් හා වෙබ්අඩවි 60 කට පමණ logos නිර්මාය කර ඇත..!!

logo වල සාමාන්‍ය මිල රු : 500 කි ඔබගේ අවශ්‍යතාවය මත හා විවිධ වැඩි දියුණු තත්වයේ (GIF) logos සදහා රු 700 ක පමණ මුදලක් වැයවේ.!

දැනට ලංකාවතුල මෙම logo එකක් නිර්මාණය කරගැනීම සදහා රුපියල් 5000 කට අධික මුදලක් වැය වන අතර ලංකාවේ අඩුම මුදලට logos නිර්මාණය කර දෙනු ලබන්නේ අප විසින් පමණි..!! logo වල සාම්පල්ස් අපගේ වෙබ් අඩවියේ පල කර ඇත.!

ස්තුතී..!