Our Mission
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලා වෙළද පොලක් සෑදීම අපගේ ප්‍රධානම අරමුනයි fiverr , odesk වෙත සපයන සේවාවට සමානව ලංකාව තුලද අන්තර්ජාල වෙළදපොලක් නිර්මාණය කළහොත් නිර්මානකයින් හට නව වෙළදපොලක් විවෘත වේයැයි සිතමු යම්තාක් දුරට බ්ලොගයක් ලෙස නිර්මාණය කර හැකි අතර ඉදිරියේදී මෙය වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ලැබේ.!
කොහොමද අපිත් එක්ක එකතු වෙන්නේ ?
වැඩි දෙයක් නෑ leplanka@yahoo.com කියන මේල් එකට ඔයාගේ Gmail එක මේල් එකක් දාන්න ඊට පස්සේ අපි ඔයාලව අපේ බ්ලොග් එකට ආතර් කෙනෙක් විදිහට එකතු කරගන්නවා ඊට පස්සේ ඔයාලට පුළුවන් බ්ලොග් පෝස්ට් එකක් විදිහට ඔයාලට කරන්න පුළුවන් මොනවද කොහොමද ඒ දේ වෙන්නේ කියලා පොඩි සාම්පල් ටිකක් මුදල් ගෙවිය යුතු ආකාරය වගේ දේවල් පල කරන්න ඔබව සමබන්ධ කරගන්න පුළුවන් ආකාරයක්ද සදහන් කරන්න.! (අපට කිසිදු කොමිස් මුදලක් අවශ්‍ය නැත )
මොනවද අපිට විකුනන්න පුළුවන්..!!
ඕනෙම දෙයක්..!! හරියට fiverr වගේ.!
#logo designing
#Web Designing
#Programming
#Ceo Rankings
#Dvds
ඒකි නොකී මෙකී හැමදේම ඔයාලට මේ තුලින් විකිණීමට අවස්තාව සලසා දෙනවා.! (බ්‍රෝකර් වැඩෙත් කරගනිල්ලා ඈ.. මං දන්නවා අපේ පුතාලා ගැන )
මේ සයිට් එක හදන්නම ප්‍රධානම හේතුව උනේ ලංකාවේ ගැනුම්කරුවන්ට හා විකුණුම්කරුවන්ට අන්තර්ජාල වෙළදපොලක් නොමැති වීමත්ය.!
කෙටි කලක් යන විට මෙම බ්ලොගය වෙබයක් කිරීම හා ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය ස්තුතී.!
යම්කිසි ගැටළුවක් වෙතොත් මාව සමබන්ධ කරගන්න - 0776466751
